Tuesday 28 September 2010

ආයුබෝවන්!

කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලීය විසින් පවත්වාගෙන යන  බ්ලොග් අඩවියට ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපේ පාසලේ සිසුන්ගේ නිර්මාණශීල්තවයට ඉඩහසර ලබාදීම මෙම බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණයි.  ඒ තුළින් අපේ පාසලේ දැනුම හා නිර්මාණශීලිත්වයට සයිබර් අවකාශය තුළ වටිනාමක් එක් කිරීමට අපට හැකි වනු ඇත.

No comments:

Post a Comment