Tuesday 19 October 2010

ජය මග

දරාගෙන වඟකීම්
සිප් සතර බෙදන්නට
පෙර පිනක් ලැබී ඇති
උතුම් ගුරු සේවාව

ඉවසීම, කරුණාව, මෛත්‍රිය
ප්‍රගුණ කර
ලබාගෙන පන්නරය
ගැටළු විසඳාගන්න

මාවතක් සකස් කර
ගමන නිවැරදි කරන
කියාදෙමු දරුවනට
ජීවිතේ ජය ගන්න



ආචාරිනී ඒ.පී. රූපිකා බාලසූරිය
සා. සෙබස්තියන් මහා විද්‍යාලය
කඳාන

No comments:

Post a Comment