Wednesday 6 October 2010

ජීවිතේ මගේ C + L = A වැනි




ජීවිතේ  මගේ  C + L = A වැනි...
අකුරු තුනකින් සැදුණු සමීකරණයකින් ඇරඹුණු මා ඉන්පසු ගෙන ගියේ මූලික පොත් වෙතටය
එයින් නොනැවතුණු මා ඉන්පසු ගෙන ගියේ අවසාන ගිණුම් වෙතය. ලැබුනේ ශුද්ධ අලාභයකි.
ඇරඹුවෙමි වැරදි නිවැරදි කිරීමේ ගිණුම, ඵලක් නෑ තවත් ලැබුනේ ශූද්ධ අලාභයකි...

රොෂැන්ක වෙරන්ජන්

No comments:

Post a Comment