Saturday 11 January 2014

විද්‍යාලය ගූගල් සිතියමට එක් වෙයි

ලොව ජනප්‍රියම අන්තර්ජාල සිතියම වන ගූගල් මැප්ස් වෙත අපගේ පාසලේ තොරතුරු ඇතුලත් කරන ලදී. ගූගල් මැප්ස් යනු Web 2.0 පරම්පරාවට අයත්  නිතිපතා යාවත්කාලීන වන නොමිලේ මාර්ගගත සිතියම් ලබා දෙන සේවාවකි. තවද චන්ද්‍රිකා ඡායාරූප වලින්ද සමන්විත වේ. ගූගල් මැප්ස් මේකර් ඔස්සේ ඕනෑම කෙනෙකුට මෙම සිතියම් වල පිහිටුම් හා ස්ථාන සංස්කරණය කල හැක. ඒ අනුව අපේ පාසල් භුමිය තුල ස්ථාන හා පිහිටුම්ද ඇතුලත් කරන ලදී.
ඔබටත් ගූගල් ගිණුමක් (Google Account) හිමි නම් මේ සඳහා දායක විය හැක.


No comments:

Post a Comment