Saturday 11 January 2014

විකිපීඩියා පිටු

විකිපීඩියා යනු අති විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත ලොව විශාලම අන්තර්ජාල විශ්ව කෝෂයයි. මෙහි විශේෂත්වය ඕනෑම කෙනෙකුට එහි නොමිලේ ලියාපදිංචි වී තමන් කැමති මාතෘකාවක් ඔස්සේ තොරතුරු ඇතුලත් කර සංස්කරණය කල හැකි වීමයි. ඉංග්‍රීසියට පමණක් සීමා නොවී මෙහි සිංහල බස ඇතුළුව 200කට අධික භාෂා ප්‍රමාණයකින් විවිධ තොරතුරු ඇතුලත් වේ.
ඒ අනුව කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලය සඳහාත් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් විකිපීඩියාවේ පිටු දෙකක් සාදා ඇත.



මෙම පිටු සංස්කරණයට ඔබ සැමට ඇරයුම් කරමු.


No comments:

Post a Comment