Friday 7 February 2014

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2014

කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2014-01-31 දින පවත්වන ලදී. ප්‍රථම ස්ථානය ඩිවි නිවාසයද දෙවන ස්ථානය පැවුලෝ නිවාසයද තෙවන ස්ථානය රූසෝ නිවාසයද හතරවන ස්ථානය ප්ලේටෝ නිවාසයද දිනා ගත්හ.

විද්‍යාලීය මළල ක්‍රීඩා කණ්ඩායම

තූර්ය වාදක කණ්ඩායම

ශිෂ්‍යභට කණ්ඩායම

ඩිවි නිවාසය

පැව්ලෝ නිවාසය

ප්ලේටෝ නිවාසය

රූසෝ නිවාසය

No comments:

Post a Comment