Thursday 10 April 2014

රූසෝ, ප්ලේටෝ, ඩිවි සහ පැව්ලෝ: දාර්ශනිකයෝ සතරක්

පහතින් දැක්වෙන ලොව සුපතල දාර්ශනිකයන් සතර දෙනාගේ නම් අප පාසලේ ක්‍රීඩා නිවාස සඳහා යොදාගෙන ඇත. එමනිසා එම දාර්ශනිකයින් සතර දෙනා පිළිබඳව ත්‍රෛභාෂික කෙටි සටහනක් මෙම ලිපියෙහි දිඟහැරේ.

ප්ලේටෝ





ප්ලේටෝ යනු පුරාණ ග්‍රීසියේ දාර්ශනිකයෙකි. එසේම ඔහු ගණිතඥයෙක්ද සොක්‍රටීස්ගේ ගෝලයෙක්ද දාර්ශනික අදහස් ලියන්නෙක්ද වෙනවා. බටහිර ලෝකයේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය ලෙස සැලකෙන ඇතැන්ස්හි ඇකඩමියේ නිර්මාතෘවරයාද ඔහුය.
பிளாட்டோ செம்மொழி கிரேக்கத்தில் ஒரு தத்துவஞானி. அவர் ஒரு கணித, சாக்ரடீஸ் மாணவர், தத்துவ வசனம் எழுத்தாளர், மற்றும் ஏதென்ஸ் அகாடமியின் நிறுவனர், மேற்கத்திய உலகில் உயர்கல்வி முதல் நிறுவனம்.
Plato was a philosopher in Classical Greece. He was also a mathematician, student of Socrates, writer of philosophical dialogues, and founder of the Academy in Athens, the first institution of higher learning in the Western world.

රූසෝ




ජීන්-ජාකස් රූසෝ යනු 18වැනි සියවසේ විසූ ජීනිවන් දාර්ශනිකයෙක් සහ ලේඛකයෙක්. ඔහුගේ දේශපාලන දර්ශනය ප්‍රංශ විප්ලවයට අනුබලයක් වුණා. ඔහු නවීන දේශපාලනික, සාමාජ විද්‍යාත්මක හා අධ්‍යාපනික අදහස් වලින් පූර්ණ තැනැත්තෙක් වූවා. 
ஜான் ஜாக் ரூசோ ஒரு தத்துவவாதி, எழுத்தாளர், மற்றும் 18 ஆம் நூற்றாண்டின் இசையமைப்பாளர் இருந்தார். அவரது அரசியல் தத்துவம் பிரஞ்சு புரட்சி அத்துடன் நவீன, அரசியல் அறிவியல், சமூகவியல், மற்றும் கல்வி சிந்தனை ஒட்டுமொத்த வளர்ச்சி பாதித்தது.
Jean-Jacques Rousseau was a Genevan philosopher, writer, and composer of the 18th century. His political philosophy influenced the French Revolution as well as the overall development of modern political, sociological, and educational thought.

ඩිවි



‍ජෝන් ඩිවි යනු ඇමරිකානු දාර්ශනිකයෙක්, මනෝවිද්‍යාඥයෙක් සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදියෙක්. ඔහුගේ අදහස් සාමාජීය සහ අධ්‍යාපනික වශයෙක් බෙහෙවින් වැදගත්ය.
ஜான் டெவே ஓர் அமெரிக்க தத்துவவாதி, உளவியலாளர், மற்றும் அதன் யோசனைகளை கல்வி மற்றும் சமூக சீர்திருத்தம் செல்வாக்கு இருந்திருக்கும் கல்வி சீர்திருத்தவாதி இருந்தது.
John Dewey was an American philosopher, psychologist, and educational reformer whose ideas have been influential in education and social reform.

පැව්ලෝ




පැව්ලෝ රෙග්ලස් නෙවස් ෆ්‍රෙයිරේ බ්‍රසීලියානු අධ්‍යාපනඥයෙක් වගේම දාර්ශනිකයෙක්. ඔහු අධ්‍යාපනයේ අර්බුධකාරී තත්ත්වය සමනය කිරීමට පෙරමුණ ගත් ක්‍රියාකාරී චරිතයකි.
 பாலொ, டி காணாமற் போதல் ஒரு முன்னனி ஆதரவாளராக இருந்த ஒரு பிரேசிலிய கல்வியாளர் மற்றும் தத்துவஞானி ஆவார்.
Paulo Reglus Neves Freire, Ph.D was a Brazilian educator and philosopher who was a leading advocate of critical pedagogy.


No comments:

Post a Comment