කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2014-01-31 දින පවත්වන ලදී. ප්‍රථම ස්ථානය ඩිවි නිවාසයද දෙවන ස්ථානය පැවුලෝ නිවාසයද තෙවන ස්ථානය රූසෝ නිවාසයද හතරවන ස්ථානය ප්ලේටෝ නිවාසයද දිනා ගත්හ.
| විද්‍යාලීය මළල ක්‍රීඩා කණ්ඩායම |
| තූර්ය වාදක කණ්ඩායම |
| ශිෂ්‍යභට කණ්ඩායම |
| ඩිවි නිවාසය |
| පැව්ලෝ නිවාසය |
| ප්ලේටෝ නිවාසය |
| රූසෝ නිවාසය |